No products added!
fadnals.lk
Skip to contentSATINY භාවිතයේදී SATINY බින්දු 5ක් පමණ අතර ප්රමාණයක් වියලි හිසට දමා මෘදුව මිනිත්තු 2-3ක කාලයක් සම්භාහනය කර පසුදින උදැසන ස්නානය කරන්න. .
දවල් කාලයේ, ඔබ වායුසමනය කල සිසිල් ස්ථාන වල රැදී සිටිනවා නම් දවසේ ඕනෑම වෙලාවක භාවිත කළ හැකියි.
තෙත සහිත හිසකෙස් වලට ආලේප කිරීමෙන් වලකින්න.
දිනපතා භාවිතයෙන් වඩාත් හොඳ ප්රතිපල ලබාගත හැකියි.
No products in the cart.